අතිපූජ්‍ය කෝරලයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් පැවති සඳහම් වර්ෂා සම්බුද්ධ වන්දනාව හා සද්ධර්ම දේශනාව


 ගුවන්විදුලි හා රූපවාහිනි විචිත්ර ධර්ම දේශක අතිපූජ්ය කෝරලයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් පැවති සඳහම් වර්ෂා සම්බුද්ධ වන්දනාව හා සද්ධර්ම දේශනාව තිත්තවැල්ල පුරාණ උඩමළු විහාරස්ථානයේදී පැවැත් වුනි

දායකත්වය - සාරගම 7 කොටස පදිංචි ගමගේ දයාරත්න මහතා,නොයෙලා ප්රින්සි මහත්මිය හා දූ දරු පිරිස
සංවිධානය - විහාරස්ථ දායක සභාව 2023 - පාරමිතා උපාසක සමිතිය - මුදිතමග තරුණ සංවිධානය








Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.